Gossips පාර්ලිමේන්තුවේදී 120 කට වැඩි බහුතරය පෙන්විය හැකියි Posted on November 1, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවේදී 120 කට වැඩි බහුතරය පෙන්විය හැකියි ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී 120 කට වැඩි බහුතරයක් නව රජයට පෙන්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.