පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සිය පක්ෂ මූලස්ථානයේ අද (14) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.
