Gossips පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක් Posted on November 27, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක් අනිද්දා සහ ලබන 30 වන දා පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (27) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.