පාර්ලිමේන්තුවේ ඇති වී ඇති අර්බුදයට කථානායකවරයා වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද චෝදනා කළා.
ඒ මහනුවර පිහිටි සිය නිවසේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඩබ්.ඩී.ජේ. දහසයේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ගැන අවධානයෙන්
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම දේශපාලන වශයෙන් ක්‍රියාකාරී විය යුතු බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මිල සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි. මීට පෙරද අමාත්‍ය… Read More
කොළඹ බළලූන්ටත් වඳ සැත්කම්
Posted on Author admin
කොළඹ නගරයේ අයාලේ යන සුනඛයින්ට අමතරව, බළලූන් පාලනය සදහා ද වන්ද්‍යාකරණ සැත්කම් සිදුකිරීම කෙරෙහි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා. මහජනතාවගෙන් නිතර ලැබෙන පැමිණිලි සලකා බලා… Read More