Gossips

පාපැදි තරගවලදී යතුරුපැදි සහය තහනම්

මෙරට පාපැදි තරගවලදී තරගකරුවන්ගේ සහයට යතුරුපැදි හා වෙනත් වාහනවලින් ගමන් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ, එම සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදීයි.