Gossips පාපැදිය මහවැලි ගඟට වැටී නේපාල ජාතිකයෙකු මියයයි Posted on June 13, 2018 Author admin Comments Off on පාපැදිය මහවැලි ගඟට වැටී නේපාල ජාතිකයෙකු මියයයි පාපැදි තරගයක් අතරතුර නේපාල ජාතිකයෙකු මහවැලි ගඟට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට තිබෙනවා.මිනිපේ සපත්තු පාලම මතින් ගමන් ගන්නා අවස්ථාවේදී මොහු මහවැලි ගඟට වැටී ඇති අතර, පසුව ඔහුගේ මෘත ශරීරය සොයාගත් බවයි හසලක පොලීසිය සඳහන් කළේ.