Sports

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී..

News 1st – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ අද පැවැති තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි වටයේ තරගයක් වූ මෙය දකුණු කොරියාවේදී පැවැත්විය. ශ්‍රී ලංකා සහ ලෙබනන් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, H කාණ්ඩය යටතේය. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ […]

The post පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.