ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන රටවල් 4 ක් තම සංචිතයන් මේ වනවිට නම් කර තිබෙනවා.
බ්‍රසීලය, අයිස්ලන්තය, කොස්ටරිකා සහ ස්වීඩනය මෙලෙස සිය පාපන්දු සංචිතයන් නම් කර ඇති රටවල්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රටවල් 32 ක සහභාගිීත්වයෙන් ලබන ජුනි 14 වනදා රුසියාවේදි ආරම්භවීමට නියමිතයි.
