ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එළඹෙන 14 වනදා තම විධායක සභාව රැස් වන අතර, එහිදී කොපමණ මුදලකින් බේකරි නිෂ්පාදන ඉහළ දමනවා ද යන්න පිළිබඳව තීරණය කරන බවයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
චක්‍රලේඛ උල්ලංඝනය කරන විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් රතු එළියක්
Posted on Author admin
රජයේ පාසල් තුළ අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව වෙනත් මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන… Read More
සැකයක් ඉතිරි කර ජීවිතය හැර ගිය විජේරත්න
Posted on Author admin
දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි වගා ළිඳක පාවෙමින් තිබූ මළ සිරුරක් අද (05) දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඊ.එම්.විජේරත්න බණ්ඩා නැමැති 52 හැවිරිදි දෙදරු… Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Posted on Author admin
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ් දුම්රිය… Read More