Gossips

පාන්, බනිස් මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එළඹෙන 14 වනදා තම විධායක සභාව රැස් වන අතර, එහිදී කොපමණ මුදලකින් බේකරි නිෂ්පාදන ඉහළ දමනවා ද යන්න පිළිබඳව තීරණය කරන බවයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.