අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල මේ වනවිට රුපියල් 65 ක් වනවා.
Related Articles
ඉන්දීය ආක්‍රමණයකට මුහුණ දෙන්න, පාකිස්තානය සූදානම්
Posted on Author admin
ඉන්දියාව විසින් සිදුකරන ඕනෑම ආක්‍රමණයකදී තීරණාත්මක සහ පරිපූර්ණ ප්‍රතිචාරක් දැක්වීමට පාකිස්තානය සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා පාකිස්තාන ආරක්ෂක… Read More
අගමැති සහ හිටපු ජනපති දිවයිනට
Posted on Author admin
වියට්නාමයේ පැවති ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා එහි ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ 13 දින රාත්‍රී 10.15 ට තායිලන්තයේ බැංකොක්… Read More
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව ක්‍රිකට් තරඟ මුදලට පාවා දීමේ සිදුවීම් පිලිබඳ, ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාව තුළ කලක පටන් පරීක්ෂණ සිදු කරනවා…. Read More