Gossips පාන් ගෙඩියක මිල ඉහළට Posted on September 3, 2018 Author admin Comments Off on පාන් ගෙඩියක මිල ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.