පානදුර – අරුක්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 28 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කළේ යතුයරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් හමුවූ බවයි.
සැකකරුවන් 20 සහ 22 හැවිරිදි වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් මොරටුව සහ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.


