පාදුක්ක – මදුලාව දකුණ – දොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරූ අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 61 ත් අතර වයස්වල පසුවන පාදුක්ක, හසලක, මීගොඩ,ජාඇළ, පූගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
