Gossips

පාතාල සාමාජිකයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්,කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන බැරල් සංඛ පෑලියගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.