Gossips පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී Posted on March 19, 2018 Author admin Comments Off on පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ.කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා බෑගයක දමා තිබියදී ඔහුගේ හිස හමු වූණා.