Gossips පාතාල නායක මාකඳුරේ මදූෂ්, ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට Posted on February 5, 2019 Author admin Comments Off on පාතාල නායක මාකඳුරේ මදූෂ්, ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට මත්ද්‍රවය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සහ තවත් පාතාල නායකයින් තිදෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.ඔවුන් සමග මෙරට ජනප්‍රිය ගායකයෙකු ද හසු වී ඇති බවයි වාර්තාවන්නේ.