පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවති කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
බිම්ස්ටෙක් සභාපතීත්වය ජනපතිට
Posted on Author admin
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිරිනැමුණා. ඒ, නේපාලයේ – කත්මණ්ඩු… Read More
මත්කුඩු ජාවාරම්කරුවන් 200 ක් ඝාතනය කෙරේ
Posted on Author admin
මත්කුඩු ජාවාරම් සිදුකරන පුද්ගලයින් 200 දෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ පිලිපීන ක්‍රමවේදයට සමාන මර්දනයක් එරට ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙලෙස මත් ජාවාරම්කරුවන්… Read More
චීන ජංගම දුරකථන දැවැන්තයාගේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට
Posted on Author admin
චීන හුවාවේ ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂු කැනඩාවේ වෑන් කූවර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමරිකාවේ ඉල්ලීමක් මත ඇය අත්අඩංගුවට ගෙන… Read More