Gossips

පාතාල ක්‍රියාකාරකම් මඩින්න නව නීති

පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවති කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.