පාතාලය රජ වෙමින් පවතින කාල වකවානුවක රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඇඹිලිපිටිය – හීන්දලුක්හින්න වනවාසී නාගවිහාරස්ථානයේ බුදු පිළිමයක් නිරාවරණය කිරීමේ උත්සවයකට ඊයේ (24) පස්වරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
වයඹ පළාත් ප්‍රධාන ඇමතිගේ ඡායාරූපයක් ගැනත් සමාජ මාධ්‍යයේ අවධානය
Posted on Author admin
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකගේ ඡායාරූපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ලිපියක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ, මහරගම නගර සභාවේ සභාපතිවරයා… Read More
පොහොරත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලකුණු
Posted on Author admin
රජය මගින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව ලබන 21 වන දා දැනුම් දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර,… Read More
දීපිකා ප්‍රියදර්ශනී විවාහ දිවියට
Posted on Author admin
ජනතාවගේ හදවතේ ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අගෝස්තු 15 වැනිදා විවාහ දිවියට පා තැබීමට සූදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරනවා. දීපිකාගේ අත ගන්නේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිලධාරියෙකු… Read More