රටේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි මැඩලීමට රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
පසුගිය දා ඝාතනය වූ කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් රණවීරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (11) සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
Related Articles
උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 289ක් අත්අඩංගුවට
Posted on Author admin
අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 9,604 ක් ලබාගත් බවයි…. Read More
ජාතික විගණන පණත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Posted on Author admin
විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. එය දෙවන වර කියවීමේදී පනතට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 52 ක් පමණයි…. Read More
සියලු දේවස්ථානවල අද සවස පාස්කු දේව මෙහෙයන් අවලංගු කෙරේ
Posted on Author admin
සියලුම කතෝලික දේවස්ථානවල අද සවස පැවැත්වීමට නියමිතව තිබු පාස්කු දේව මෙහෙයන් අවලංගු කර තිබෙනවා. කොළඹ අගරදගුරු මැදුර මේබව නිවේදනය කළා. කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3ක සහ දේවස්ථාන 3ක සිදුවු පිපිරීම්… Read More