පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට තම පාලන කාලයේදී හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
පිළියන්දල – හොන්නත්තර ශ්‍රී විජය නන්දාරාම විහාරස්ථායේ ඊයේ (30) පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ පාතාල ක්‍රියාකාරකම්වලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තමාට ද ගැටළුවක් බවයි.