එක්සත් ජාතික පක්ෂය නම් වූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඉතා වැදගත් දේශපාලන පක්ෂයේ බලය රැක ගැනීමට පාඨලී චම්පික රණවක නම් වූ කාමවිකෘති මෘගයා ක්‍රියා කරන බව අප ලියුම්කරු වෙත වාර්ථා වේ. ජනතා විමුක්ති පෙරමුණේ සිට හෙළ කරුමය දක්වාත්, එතනින්, මැදමුලන මෘගයාගේ පස්ස ලෙවකා රනිල් අග්‍රාමාත්‍යතුමාගේ දෙපා මුලටත් වැටුණු පචයාගේ ඩබල්ගේම කනින් කොනින් ආරංචිවූ එජාප මැති ඇමතිවරුන් මේ පිලිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇත.
මේ ලිපිය ලියන අවස්ථාව වනවිටත් මේ කටයුතු සඳහා පිඹුරුපත් සකසා අවසන් බව අපට වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ජයග්‍රාහී ගමණක් පැමිණි එජාපය ගමරාලයාගේ හා මැදමුලන මෘගයාගේ ජඩ කුමන්ත්‍රණයක් තුලින් අඩාල වීම දඩමීමා කරගෙන මේ ජාතිවාදී අන්තගාමියා එජාප නායකත්වයට පත්වීමේ දැඩි කුමන්ත්‍රණයක් පක්ෂය තුල සිදු කරයි.
ප්‍රගීත් එක්නැලිගොඩ සහෘද මිතුරා අතුරුදන් කිරීමට සෘජුව සම්බන්ධවූ මේ තිරිසන් දේශපාලකයා සිය තරුණ වියේදීම තම ජවිපෙ හිතවතුන් පාවා දී ඔවුන්ගේ ඝාතන දෙස බලා විනෝද වූවෙකි. සෝම හිමිගේ අපවත් වීමත් සමඟ සිංහල බෞද්ධ නම් සිංහ හම පොරවාගෙන රටක්ම රවටමින් කටින් බතලකොල හිටවූ කාළකණ්ණි දේශපාලකයෙකි. තම බිරිඳට අමානුෂික ලිංගික වද හිංසා දෙමින් තිරිසන් පවුල් ජීවිතයකට හිමිකම් කියූවෙකි. විභාගයට පෙනී සිටින්නට යන තම දියණියගේ කටට පිස්තෝල ඔබා තර්ජනය කෙරූවෙකි. මැදමුලන මෘගයා සමඟ සිට බලය පෙනි පෙනී ගමරාලයා සමඟ පැමිණ එක්සත් ජාතික පක්ෂයට රිංගා ගත්තෙකි.
අද පවතින අර්බුධය වෙලාවේ කුප්‍රකට වංචාකරුවකු වූ නැව් හිමි දත් දොස්තර රාජිත සමඟ කුමණ්ත්‍රණය කරමින් එජාපයේ බලය අල්ලා 2020 පොදු අපේක්ෂක වීමට මාන බලන අධම දේශපාලකයෙකි.
මුලු එජාපයම තනි ආණ්ඩුවක් පිහිටුවීමට වලි කන අතරේ මිනීමරු පාඨලී සහ සල්ලි වලට කොල්ලන්ගේ බෙල්ල කැපූ ප්‍රා දත් දොස්තර රාජිත ඊයේ මාධ්‍ය හමුවක් තබා පුළුල් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නැවතත් ගමරාළගේ හෙංචයියන්ට ආරාධනා කිරීම පිළිබඳව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් බැන වැදී ඇත.
සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, කරූ ජයසූරිය, මංගල සමරවීර වැනි ජ්‍යේශ්ඨයින් සිටියදී ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් සිදු කිරීම ගැන හරින් ප්‍රනාන්දු ඇමතිවරයා අද ප්‍රසිද්ධියේ කුණුහරපෙන් බැනවදිමින් අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ.
මේ වනවිට අරලිය ගහ මැදුරට එජාප පාක්ෂිකයින් නැවත වරක් කැඳවා ඇති අතර අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ වැනි ඇමතිවරුන් දිගින් දිගටම පාඨලීට හා රාජිතට විරුද්ධව චෝදනා එල්ල කරමින් සිටින බවත් අගමැති රනිල් වික්රමසිංහද මේ ක්‍රියාව පිළිබඳ දැඩි විවේචනයක් අද උදෑසන එල්ල කර තිබේ.
වැඩි දුර අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිනීමරුවන්ට සහ අත්වල ලේ ගෑවිච්ච දේශපාලකයන්ට එජාපය තුල තැනක් නැති බව ආවේගශීලීව පවසා තිබේ.