මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණ දඩුවම නියමව සිටින පාකිස්ථාන ජාතිකයින් එරටට භාරදීම සදහා පාකිස්ථාන නව රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
යාපනය – මයිලඩ්ඩි වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි.
