Gossips පාකිස්ථාන – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය ඇරඹේ Posted on January 19, 2019 Author admin Comments Off on පාකිස්ථාන – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය ඇරඹේ පාකිස්ථානය සහ දකුණු අපි්‍රකාව අතර පළමු එක්දින තරඟය මේ වනවිට පෝට් එලිසබත්හිදී ආරම්භ වී තිබෙනවා.තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටියා.