Gossips

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර දඹුල්ලේ අද පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 69 කින් ජයගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 250 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු වාර 45 යි පන්දු 2 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 181 ක් පමණයි.