Gossips

පාකිස්ථානය පරදා ඉන්දියාවට කඩුලූ 8 ක ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියානු කණ්ඩායම කඩුලූ 8 ක ජයක් වාර්තා කළා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන ක්‍රීඩකයින් පන්දු වාර 43 යි එක් පන්දුවක් තුළදී සියලූ දෙනා දැවී ලකුණු 162ක් රැස් කළා.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 29 ක් තුළ කඩුලූ දෙකක් පමණක් දැවී තිබියදියි.