නවසීලන්ත ක්රිකට් කණ්ඩායම සහ පාකිස්ථානය අතර අබුඩාබි හි දි පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.
තුන්වන දිනය සදහා ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්රිඩා කරමින් සිටි පාකිස්ථානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.
ඔවුන් පලමු ඉනිම සදහා ලකුණු 227ක් රැස් කළ අතර, නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සදහා ලබාගත හැකිවූයේ ලකුණු 153ක් ක් පමණයි.
ඔවුන් දෙවන ඉනිම සඳහා ලකුණු 249ක් ලබා ගත්තා.
ඒ අනුව පාකිස්ථානයට තරගය ජයගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.