Gossips පාකිස්ථානය ඉන්දීය සබ්මැරීනයක් පළවා හරී Posted on March 6, 2019 Author admin Comments Off on පාකිස්ථානය ඉන්දීය සබ්මැරීනයක් පළවා හරී පාකිස්ථාන සමුද්‍ර කලාපයට ඇතුලුවීමට උත්සාහ කළ ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරීමට කටයුතු කළ බව එරට නාවික හමුදාව අද නිවේදනය කළා. කෙසේ වෙතත් ඉන්දියාව එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.