ලන්ඩනයේ සුපිරි නිවහන් මිලදී ගැනීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත සිර දඩුවම් විඳිමින් සිටින හිටපු පාකිස්ථාන අග්රාමාත්ය නවාස් ෂරිෆ්, ඔහුගේ දියණිය මාරියම් සහ බෑණනුවන් නිදහස් කරන ලෙස පාකිස්ථාන අධිකරණය අද නියෝග කළා.
ඔවුන්ට අත්හිටවූ සිර දඩුවම් නියම කළ යුතු බවයි එමඟින් දැනුම්දී ඇත්තේ.
