ලන්ඩනයේ සුපිරි නිවහන් මිලදී ගැනීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත සිර දඩුවම් විඳිමින් සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්, ඔහුගේ දියණිය මාරියම් සහ බෑණනුවන් නිදහස් කරන ලෙස පාකිස්ථාන අධිකරණය අද නියෝග කළා.
ඔවුන්ට අත්හිටවූ සිර දඩුවම් නියම කළ යුතු බවයි එමඟින් දැනුම්දී ඇත්තේ.
Related Articles
මෙරට දළ දේශීය නිෂ්පාදිතය ගැන ලෝක බැංකුවේ අපේක්ෂාව
Posted on Author admin
මෙරට දළදේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 4.1 දක්වා වර්ධනයක් ලබනු ඇති බව ලෝක බැංකුව පවසනවා. දේශීය ඉල්ලූම ඉහළයාම සහ යටිතල පහසුකම් කේන්ද්‍ර කොටගත් ආයෝජන ඒ සඳහා හේතුවනු ඇති බවයි ගෝලීය ආර්ථික ප්රවණතාවන්… Read More
Update : සේවක වර්ජනය හේතුවෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය අවහිර වෙයි (ඡායාරූප)
Posted on Author admin
ගුවන් තොටුපළ සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගය මේ වන විට අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපළ සේවකයින් ප්‍රධාන මාර්ගයට පිවිසීම අවහිර… Read More
ශ්‍රී ලන්කන් කොමිසමෙන් ගෝඨාභය ඇතුළු 4 දෙනෙකුට නොතීසි
Posted on Author admin
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට… Read More