Gossips

පාකිස්තාන හිටපු අගමැති නවාස් ශරීෆ්, යළි අධිකරණයේ

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් ඔහුගේ දියණිය මාරියම් සහ බෑනා වන මුහම්මද් සුර්දාරි, ඉස්ලාමාබාද් නුවර වගවීමේ අධිකරණය ඉදිරියේ අද (17) පෙනී සිටනිවා.
ඒ, පැනමා ලියවිලි මගින් හෙළිදරව් කළ, ඔවුන් විසින් අප්‍රකාශිතව විදේශයන්හි රදවා ඇති වත්කම් පිළිබද විභාගයකටයි.
පැනමා ලියවිලි පරීක්ෂණවලින් අනතුරුව ශරීෆ් පවුලට අයත් වානේ කම්හලක්, ලෝහ කර්මාන්ත ශාලාවක් මෙන්ම ලන්ඩනයේ දේපළවලට අදාළ චෝදනා ලිපිගොනු තුනක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.