පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලබන මාර්තු 20 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
එක්දින තරගාවලිය රන්ගිරි – දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, විස්සයි විස්ස තරගාවලිය කොළඹ දී පැවැත්වෙන්නේ මාර්තු 28 වන දා සිටයි.
Related Articles
යතුරුපැදි අනතුරකින් කාන්තාවක් රෝහලේ
Posted on Author admin
හාලි ඇල ප්‍රදේශයේදී කාන්තාවක් පදවාගෙන ගිය යතුරු පැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පදවා ගෙන ගිය කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට… Read More
බංග්ලාදේශයට 215ක ඉලක්කයක්
Posted on Author admin
නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 215ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී… Read More
නිරෝෂා විරාජිනී යළි මනාලියක් වෙයි (ඡායරූප)
Posted on Author admin
නිරෝෂා විරාජිනී කියන්නේ සංගීතය තුල කෙටි කලකින් ජනතාවගේ හදවත් සොරා ගත් ගායිකාවක්. විවිධ පරාසයන්ගෙන් යුතු ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන නිරෝෂා මේ දිනවල හිරු රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා…. Read More