සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වනවා.
ඒ, ලන්ඩනයේ ලෝඞ්ස් ක්රීඩාංගණයේදීයි.
දෙරට අතර ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි.
Related Articles
දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා… Read More
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනලතිව් දූපතට වයඹ… Read More
මිල සූත්‍රයක් ගැන ඛනිජ තෙල් අමාත්‍යාංශය තවමත් බලාපොරොත්තුවෙන්
Posted on Author admin
ඉන්ධන අලෙවියෙන් අඛණ්ඩව පාඩු ලැබීමට කඩිනම් විසඳුමක් මුදල් අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ… Read More