Gossips

පාකිස්තානයේ වෙඩි තැබීමකින් 14 ක් මරුට

පාකිස්තානයේ කරච්චි නගරයේදී බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැහැරගැනීමට සිදුකළ පුද්ගලයා විසින් බස් රථයේ සිටි පිරිස පරීක්ෂා කිරීමෙන් පසු ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ඝාතනය සිදුව ඇති බලූචිස්ථාන ප්‍රාන්තයේ බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතිනවා.