Gossips

පාකිස්තානයට අන්තර්වාර අගමැතිවරයෙක්

හිටපු අගවිනිසුරු නසීර් උල් මුල්ක් පාකිස්තානයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස අද පත්කෙරුණා.
අග්‍රාමාත්‍ය ශාහිඩ් කඛාන් අබ්බාසි ප්‍රකාශ කළේ ලබන ජුලි 15 වන දා පාකිස්තාන මහමැතිවරණය පැවැත්වෙන තුරු ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි.
වත්මන් පාකිස්තාන පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා විසුරුවා හැරීමට නියමිතයි.