Gossips

ප්‍රාථමික පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 8 දෙනෙකු එතැනම මියගිය හැටි මෙන්න

ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 8 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්.
එරට ලාගෝස් ප්‍රදේශයේ ඇති ප්‍රාථමික පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
කෙසේ වෙතත් අදාළ අනතුරෙන් පාසල් සිසුවන් 25 දෙනෙකුගේ පමණ දිවිබේරාගැනීමට සමත්ව තිබෙනවා.
එම බේරාගැනීමේ මෙහෙයුම් සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්.