දියකාවා යුද අභ්‍යාසයේ තවත් අදියරක් කල්පිටිය නන්දතිව් දූපතේදී සිදු කෙරුනා.
යුද හමුදාව සඳහන් කළේ ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු බේරා ගැනීමේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් එහිදී ක්‍රියාත්මක කෙරුනු බවයි.
Related Articles
බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එජාපය පිළිගෙන ඇති බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
මහබැංකු බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. නුවරඑළිය නගරයේදී දෙමළ ව්‍යාපාරික… Read More
පෙරහර නිමා කිරීමේ සන්නස් පත්‍රය ජනපතිට
Posted on Author admin
මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (26) පස්වරුවේ භාර දුන්නා. මහනුවර – අස්ගිරිය ඓතිහාසික… Read More
කිරිපිටි සහ ගෑස් මිල ගැන සහතිකයක්
Posted on Author admin
සිංහල – හින්දු අලූත් අවුරුද්දට පෙර කිරිපිටි සහ ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි අධ්යක්ෂ ඉන්දිකා රණතුංග අද (29) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ … Read More