Gossips ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි විදේශිකයන් බේරාගත් මෙහෙයුම Posted on September 13, 2018 Author admin Comments Off on ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි විදේශිකයන් බේරාගත් මෙහෙයුම දියකාවා යුද අභ්‍යාසයේ තවත් අදියරක් කල්පිටිය නන්දතිව් දූපතේදී සිදු කෙරුනා. යුද හමුදාව සඳහන් කළේ ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු බේරා ගැනීමේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් එහිදී ක්‍රියාත්මක කෙරුනු බවයි.