පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ දළු අස්වැන්න සියයට 25කින් පමණ පහත බැස ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා.
සුළං සහිත තත්ත්වය නිසා දළුවල ප්රමිතියට හානි වන අතර එය අස්වැන්න අඩුවීමට සෘජුවම බලපා ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
Related Articles
වතු කම්කරු වැටුප් ඉහළ දමන සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදීයි…. Read More
අනවසරෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බලපත්රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරීමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ (12) රාත්රියේ හැටන් පොලිස් කෙට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන… Read More
CIA ඇසට හසුවූ කිරිදිඔයේ වැලි ජාවාරම
Posted on Author admin
තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්රිතව සිදුවන මෙම… Read More