Gossips ප්‍රහාරාත්මක සුළඟින් තේ අස්වැන්න අවදානමේ Posted on July 19, 2018 Author admin Comments Off on ප්‍රහාරාත්මක සුළඟින් තේ අස්වැන්න අවදානමේ පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ දළු අස්වැන්න සියයට 25කින් පමණ පහත බැස ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා. සුළං සහිත තත්ත්වය නිසා දළුවල ප්‍රමිතියට හානි වන අතර එය අස්වැන්න අඩුවීමට සෘජුවම බලපා ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.