ප්‍රසූත නිවාඩුව පියවරුන්ටද ලබාදිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඊයේ යෝජනාවක් ඉදිරිපත් කළා.
කාර්යාලයීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සූතිකාධාර සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
