නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ඓතිහාසික භූමියක් යොදා ගත් ආකාරය පිලිබදව හෙළිදරව් කිරීම සදහා හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා.
ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
