Gossips ප්‍රසන්න රණවීරට ඇප Posted on March 22, 2018 Author admin Comments Off on ප්‍රසන්න රණවීරට ඇප පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.ඒ මන්ත්‍රීවරයා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.