ආරක්ෂක අංශ සාමාජිකයින් බලා සිටියදී පහරදීම් සිදුවූ දිගන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
විස්සට එකග නැහැ – ඇමති මනෝ ගනේෂන්
Posted on Author admin
විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමයට ද බලපෑමක් සිදුවන නිසා තමන් ඊට එකග නොවන බව ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ… Read More
පොලිස් නිලධාරියෙකුට මැර ප්‍රහාරයක්
Posted on Author admin
ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ පහරදීමකින් බෙන්තොට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් නිළධාරියාට… Read More
Update : බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක් (ඡායාරූප)
Posted on Author admin
බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක් බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී යතුරුපැදියක ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර්… Read More