Gossips ප්‍රශ්ණ කිරීම ගැන දිලුම් අමුණුගම කතා කරයි Posted on May 17, 2018 Author admin Comments Off on ප්‍රශ්ණ කිරීම ගැන දිලුම් අමුණුගම කතා කරයි ආරක්ෂක අංශ සාමාජිකයින් බලා සිටියදී පහරදීම් සිදුවූ දිගන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.