Gossips

ප්‍රශ්ණය විසඳෙන හැටි ඇමති එස්.බී. කියයි

අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට ධූරයන් දැරීම සදහා අතුරු තහනමක් නිකුත් කළද ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අභියාචනා ඔස්සේ එම ප්‍රශ්නය විසඳෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.