අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා.
හෙට පස්වරු 2 ට දේහය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.
එදින පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති.
