ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් දිවි කුසුම නිමා කරයි 
කලක් රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21 යන දින දෙකේ මේ පිළිබඳ තවදුරටත් විවාදය පැවැත්වීමට නියමිතය. කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා […]
The post බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි appeared first on Lankatruth.
Related posts:අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය ඇරඹේ
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අවසන් වාර්තාව ජනවාරි දෙක ජනපති අතට
බැඳුම්කර විවාදය 06 වනදා
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
බරපතල වංචා පිළිබඳ තවත් වාර්තා තුනක් ජනාධිපති අතට
බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි
ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුළි රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත් තරුණ […]
The post ජාතික ලැයිස්තුවෙන් ආපු කීපදෙනෙක් පක්ෂය විනාශ කරනවා appeared first on Lankatruth.
Related posts:එජාපයේ විරෝධතාවයට අපි නෑ – ප්රජාතන්ත්රවාදී පක්ෂය
හෙළ උරුමය අලියගෙන් – රතන හිමියෝ ජාතික ලයිස්තුවට වඩිති
ආණ්ඩුව දැනුවත්ව තේ කර්මාන්තය විනාශ කරනවා – ලාල් ප්‍රේමනාත්
දකුණු පළාත් අයවැයේදී මහින්ද පිල ආණ්ඩු පක්ෂය සමග එක්වෙයි – විරුද්ධ ජවිපෙ පමණයි
මහින්ද බයයි – මම වගේ බයනැතුව පක්ෂය කඩන්න
දේශපාලන ලැයිස්තුවෙන් රැකියා දෙනවාට මාතරදී විරෝධය
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හමුවක්
ඇමති ෆොන්සේකා පක්ෂය විසුරුවයි?
මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි appeared first on Lankatruth.
Related posts:ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි
මාලගිරවු එක්ක කතා කරකර ඉන්න ජනාධිපතිවරයාට වි.වි. ආචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ – අනුර
එජා විශේෂ නියෝජිතයා මෛත්‍රී සමග සාකච්ඡා කරයි
ව්‍යස්ථා සභාව රැස්වෙයි – ඉතිරි කොම්ෂන් සභා 5 ගැන සාකච්ඡා කරයි
හදුන්නෙත්ති දකුණු කොරියාවේ තානාපතිනිය සමග ලාංකිකයන්ගේ ගැටළු සාකච්ඡා කරයි
ශ්‍රිලනිපය හා එක්වීමට මහින්දගෙන් කොන්දේසි – සාකච්ඡා සඳහා කමිටුවක් නම් කරයි
