ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා.
කන්දෙගෙදර, දූ දරුවෝ ආදී ටෙලිනාට්‍ය මෙන්ම මිහිදුම් සිහින, අම්මාවරුනේ ආදී චිත්‍රපට රැසක තිර රචන සෝමවීර සේනානායකගේ නිර්මාණ අතර වනවා.
