Gossips ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි Posted on June 5, 2018 Author admin Comments Off on ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. අභාවප්‍රාප්ත වනවිට ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ වයස අවුරුදු 56 ක්.