Gossips

ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක දිවි ගමනින් සමුගනී

ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද දහවල් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
මියයන විට ඇය 79 වන වියේ පසුවුණා.