ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා.
දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ සහ ඉවසිල්ලක් නැහැ දකින තුරා යන ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කර තිබෙනවා.
