ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා.
දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ සහ ඉවසිල්ලක් නැහැ දකින තුරා යන ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කර තිබෙනවා.
Related Articles
ඉන්දුනීසියාවේ තවත් සුනාමියක අවදානමක්
Posted on Author admin
අනක් – ක්‍රකටාවු ගිනිකන්ද යළි සක්‍රිය වීම නිසා ඉන්දුනිසියාවේ තවත් සුනාමියක් ඇතිවිමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයන් අනතුරු අගවනවා. පසුගිය සෙනසුරාදා ජාවා සහ සුමාත්‍රා දිවයින්හි වෙරළාසන්න… Read More
අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ – අධිකරණය වරෙන්තු පරීක්ෂණයේ ප්‍රගතිය ඉල්ලයි
Posted on Author admin
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දැනට සිංගප්පූරුවේ සිටින බවට නිරීක්ෂණය කර ඇති බව නීිතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව කැදවූ… Read More
ගිනි අවි කොහෙන්ද ? ළඟ තබා ගත්තේ ඇයි ? පරීක්ෂණ ඇරඹෙයි
Posted on Author admin
බලපත්‍ර නොමැතිව විශේෂ මෙහෙයුම් සදහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ ළග තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය… Read More