ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සහ ඔහුගේ බිරිඳ සැමරූ විශේෂ දවස මෙන්න
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා.
ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුනා.
ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් මෙන්ම නෑදෑ හිතමිතුරන් ද සහභාගි වී සිටියා.
එම සාදයේ ඡායාරූපකරනය Dark Room ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසුවූයේ මෙලෙසයි.
