මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්රය තුළ දැඩි තීන්දු ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඩිපෝ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවීමට නැදුන්ගමුවේ රාජා මාලිගාවට
Posted on Author admin
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා අද පෙරවරුවේ දළදා මාළිගයට පැමිණියා. නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර කරඩුව වැඩම කරවීමේ… Read More
චීන උඩුගුවන් පරික්ෂණාගාරය පොළවට කඩාවැටීම හෙට අලුයම
Posted on Author admin
සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වනවා. චීන අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ එය හෙට (02) දිනය තුළ මෙලෙස පෘථිවි වායු ගෝලයට ඇතුලුවනු… Read More
ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්
Posted on Author admin
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම්… Read More