මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැඩි තීන්දු ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඩිපෝ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
