පසුගිය රජය සමයේ රුපියල් 350 ට ලබාදුන්, මේ වනවිට ප්‍රමිතියෙන් තොරව කැට ගැසී ඇති පොහොර තොගයක් සුක්ෂම ලෙස දකුණු පළාතේ ගොවීන්ට අලෙවි කිරීමේ කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මෙම පොහොර තොගය ඇණවුම් කර තිබුනේ තණමල්විල ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහායි.
